ඔන්න හදිසියේම ලැබුනු නිව්ස් එකක්
ඔයා සයිට් එකක රෙජිස්ටර් වෙනවට 5$ නිකන් දෙනව කිව්වොත් පුදුමයි නේද ??
මෙතනදි මම ඔයාලට දෙන්න යන්නෙ ඒ වගේ වටින නිව්ස් එකක්
සයිට් එක පහල තියෙනවා
ඔයාලට තියෙන්නෙ මේකට ගිහින් ඔයාගෙ ඊමේල් එකයි, අලුත් පාස්වර්ඩ් එකකුයි දාල රෙජිස්ටර් වෙන්න විතරයි
ඒ රෙජිස්ටර් වෙනවට ඒ අය ඔයාලට WCX කූපන් ලබා දෙනවා මේ කූපන් කියන්නෙ මොනාද කියල පස්සේ පැහැදිලි කරන්නම්
දැන් ඔයාලට එන ප්‍රශ්නෙ තමා ඇයි මෙහෙම නිකන් දෙන්නේ ?
මෙන්න මේ ඊ මනී සිස්ටම් එක අයිති වෙන්නේ ක්රිප්ටොකරන්සි වලට ආයෝජනය කරල ලාභ ලැබීමේ ගොඩට මේකෙදි ක්රිප්ටොකරන්සි කියන ෆීල්ඩ් එකේ ලොකු විස්තර දාන්නැතුව සරල තේරුම් යන විදියට කියන්නම්
අපි සාමාන්යෙන් භාවිත කරන මුදල් වර්ග තියෙනවනේ .නිකන් රුපියල් ,ඩොලර් වගේ ඒවා අන්න ඒ වගේ අන්තර්ජාල ගනුදෙනු වලට තියෙන අතපත ගාන්න බැරි මුදල් වර්ග තමා ක්රිප්ටොකරන්සි කියන්නේ .
ඩොලර් දීලා මේව ගන්න පුලුවන් වගේම මේවා ඩොලර් වලට මාරු කරන්නත් පුලුවන් .. දැන් අපි හිතමු ඇමරිකාවේ ඩොලර් කියන මුදල් ඒකකය භාවිතයට දාන්න කලින් ලොකු ව්‍යාපෘතියක් කරල ආරක්ශිත ක්‍රම හදලනෙ එලියට දාන්න ඇත්තෙ ..
මේ සල්ලිත් ඒ වගේම තමා .ව්‍යාපෘති කරල එන්න පුලුවන් ගැටලු අවම කරල තමා එලියට දාන්නේ .අන්න ඒ ව්‍යාපෘති හදන අතරමග යම් යම් හේතු නිසා ඒ අය ව්‍යාපෘතියට ආයෝජකයෝ හොයනවා
ඒකට ඒ අය කරන්නේ ඒ අයගෙ අදහස් ගැන විස්තරාත්මකව පල කරපු කරුනු තියෙන වෙබ්සයිට් එකක් හදලා ජනතාව අතර ජනප්‍රිය වෙනවා කැමති අය ඒකට සල්ලි දාපුවාම ඒ අය ඒ සල්ලි වලට ගැලපෙන්න කූපන් කියන දේ ලබා දෙනවා .
එතකොට ඇයි මේ 5$ නිකන් දෙනව කියන්නේ .ඇත්තටම මෙතනදි ඒ අය ප්‍රචාරන පියවරක් විදියට එන අයට ඒ කූපන් 50 නිකන් දෙනවා ඒ අය මේ කොයින් වර්ගය වෙලද පොලට නිකුත් කරන්න ඉන්නේ ඔක්තෝම්බර් 31 වෙනිදා
තේරෙනවනේ ඒ කියන්නේ ඔයාට මේක සල්ලි කරන්න වෙන්නේ ඔක්තෝම්බර් 31 වෙනිදායින් පස්සේ
ඉතින් මේකෙන් ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ .10mb වගේ යයි ඔක්කොම වැඩ වලට ,ඩොලර් 5 නිකන්ම ඔයාගෙ අතේ ඉතින් ටක්ගාල ගිහින් ගන්න ඔක්තෝම්බර් 31 පස්සේ මේ චාන්ස් එක නෑ
No comments:
Post a Comment