e money lokaya
October 28, 2017
0
by PRINCE ADITHA ඔන්න එහෙනම් සුබ උදෑසනක් කියලම 10 වෙනි ලිපිය දාන්න යන්නේ ..අනෙ මන්ද උදෑසනක් කිව්වට මේක උදේ දාන්න පුලුවන් වෙයිද කියල...
Read More
මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න
සුබපැතුම් !!!
ඔයා ඇවිල්ලා තියෙන්නේ සිංහලෙන් E MONEY පිලිබදව දැනට තියෙන හොදම සහ අලුත්ම තොරතුරු ඇතුලත් බ්ලොග් අඩවියකට ..
ඉතින් ඔයාට අවශ්‍ය දැනුම අරගෙන යන ගමන්, ඒ ගැන පොඩි අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා ....
සමූහ