උපුටා ගැනුනු ලිපි 2 -- ඇඩ් ක්ලික් වලට රෙෆ්ලර්ල දාල වැඩි ආදායමක් උපයමු - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Tuesday, October 17, 2017

උපුටා ගැනුනු ලිපි 2 -- ඇඩ් ක්ලික් වලට රෙෆ්ලර්ල දාල වැඩි ආදායමක් උපයමු

by PRINCE ADITHA


මම මුලින්ම කිව්වනෙ මේ සයිට් එකේ මූලික පරමාර්තය තමා අන්තර්ජාලය පුරා විසිරුන ඊ මනී ක්‍රමවේද එක සයිට් එකකින් දෙන එක කියල. මොකද හොදටම පැහැදිලි කරල තියෙන එකක් ආයෙ මමත් පැහැදිලි කරන එකේ තේරුමක් නෑනේ  මෙන්න ඒකෙ 2
ලිපිය

මේක මම උපුටා ගත්තෙ තවත් බ්ලොගර් එකකින් ඒකත් ලංකාවෙ ඉන්න හොදම ඇඩ් ක්ලික් කරන කෙනෙක් ලියපු ලිපියක් තමා ඒකට යනවනම් නියෝබක්ස් ගැන දැනගනිමු
ඒ ලිපියෙ වැදගත්ම ටික තමා මේ තියෙන්නෙ

මොකද්ද මේ Affiliate/Referral Programme ?

ආයුබෝවන් හැම දෙනාටම..!!!

ඇත්තටම මගෙ  ලිපිය පල කරන්න ගොඩක් ප්‍රමාද  වුනා. ඒ ගැන මට සමාවෙන්න. ඇඩ් බලල දවසකට උපයන්න පුළුවන් ගොඩක් සුළු මුදලක්. ගොඩක් අය මගෙන් ඇහුව මීට වැඩියෙන් උපයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියල. ඇත්තටම එහෙම පුළුවන්. අද මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන කියන්නයි. ඒ තමයි හැම PTC site එකකම තියන  Affiliate එහෙමත් නැත්නම් Referral Programme එක.



මොකද්ද මේ Affiliate/Referral Programme කියන්නේ?
ඒ කියන්නෙ අපි කිසියම් වෙබ් අඩවියකට නව සාමාජිකයන් එකතු කරල දෙනවනම් ඒ සඳහඒ වෙබ් අඩවියෙන් අපිට පොඩි commission එකක් ගෙවනව. ඒ වගේම ඒ අයත් ඇඩ්බලවනවම් ඒකෙනුත් අපිට පොඩි commission එකක් ලැබෙනව. 

Referral ආකාර දෙකක් තියනව.
1. Direct referrals
2. Rented referrals

අපි මුලින්ම Direct referrals ගැන කතාකරමු. Direct referrals කියන්නේ කෙලින්ම අපි විසින් එම වෙබ් අඩවියට හඳුන්වා දීපු අය.

කොහොමද අපි Direct referrals හදා ගන්නේ?

මුලින්ම අපි දැනගන්න ඕන අපේ referral link එක මොකද්ද කියල. 

කෙහොමද අපේ referral link එක හොයාගන්නේ?

ඕනම PTC site එකක තමන්ගෙ ගිණුමට ගියාම තමන්ගෙ referral link බලාගන්න පුළුවන්.
Clixsense වල නම් මෙහෙමයි


my Affiliate details කියන තැන උඩින්ම තියෙන්නෙ  (රතු පාටින් කොටු  කරපු තැන)ඔයාගෙ  referral link එක.

NeoBux වලදිනම් මෙහෙමයි  බලන්නෙ . ඔයාගෙ ගිණුමට ගියාම පහළ රූපේ රතු පාටින් කොටු කරපු තැන තියන කරන්න.

 එතකොට මේ පිටුව විවෘත්ත වෙනව.


මොකෙ අංක දාල තියන තැන්වල තියන ඒව මම පැහැදිළි කරන්නම්.
1. ඔයාගෙ referral link එක.
2. ඔයාගෙ බ්ලොග් එකක හරි වෙනත් වෙබ් සයිට් එකක හරි ඇඩ් එකක් විදියට පල කරන්න පුළුවන් ඔයාගේ banner advertisement එකේ HTML code එක.
3. එකක පල කරන්න පුළුවන් URL එක. 

ඊලඟට මොකද කරන්න ඕන?

හරි දැන් අපි අපේ referral link දැනගෙනනෙ තියෙන්න. ඕනෙනම් ඒව notepad එකක save කරල තියන්න. දැන් ඉතින් යාළුවොන්ට මේ ගැන කියල ඔයාගෙ referral link එකෙන් එයාලටත් මේ සයි  සයිට් වල ලියාපදිංචි වෙන්න කියන්න. NeoBux referral linkඑකනම් Facebook එකේ දාන්න බෑ. ඒක spam වෙලා තියෙන්නේ.

ඔයාලගේ web site හරි blog site හරි තියනම්, ඔයාගෙ referral link එක අඩංගුbanners  ඒවයි දාන්න.

නැත්නම් PTC site ad එකක් දාන්න.

Direct referralsල 100-200ක් හොයාගත්තොත්නම් ගොඩම තමා.

අපි කාගෙ හරි referral කෙනෙක් විදියට ලියාපදිංචි උනොත් අපිට අවාසියක් වෙනවද? අපි උපයන මුදලෙන් යම් ගානක් අපිට අහිමි වෙනවද?

ගොඩක් අය referral link මග ඇරල ගිහින් ලියාපදිංචි වෙනව. ඒ කාගෙ හරි උනොත් තමන්ට අවාසියක් වෙයි කියල. ඒක වැරදි මතයක්.referral linkreferral link referralreferral
කොහෙත්ම නෑ. අපිට එහෙම කිසිම අවාසියක් වෙන්නෙ නෑ. අපෙන් කිසිම මුදලක් කපා ගන්නෙත් නෑ.

Direct Referral කෙනෙක්ගෙන් අපිට කොයිතරම් මුදලක් උපයන්න පුළුවන්ද?

Clixsense වල අපිට ලැබෙන මුදල මෙහෙමයි.


Neobux වලදි නම් මෙහෙමයි. 
  
  
referrals  ගේ මිල ගණන්  referrals  ගේ මිල ගණන් 
referrals ගත්තට මදි. අපි නිවැරදිව ඒ අය හසුරවන්නත් ඕන. නැත්නම් අපිට ලාභයක් උපයන්න අමාරුයි. 

අපි රෙන්ට් එකට ගන්න රෙෆරල්ස්ල ඇඩ් ක්ලික් නොකලොත්?

අපේ රෙෆරල්ස්ල සතියකට අඩුම ගානේ දවස් 5ක්වත් ඇඩ් නොබැලුවොත්, නැත්නම් එයාලගෙ ඇඩ් බැලීමේ සාමාන්‍ය 1.5ට අඩු වුනොත් අපිට ලාභයක් ලබන්න අමාරුයි. ඒ  නිසා ඒ වගේ ඇඩ් නොබලන රෙෆරල් කෙනෙක් ඉන්නවනම් අපිට පුළුවන් $0.07ක් වගේ මුදලකට එයාව recycle ඒ කිව්වේ එයා අයින් කරල වෙන කෙනෙක් ගන්න.

මොකද්ද Autopay කියන්නේ? 

ඇඩ් නොබලන රෙ රෙෆරල්ස්ල අපිට අයින් කරන්න පුළුවන්. එතකොට දිගටම adsබලන කෙනෙක් අපිට දිගටම තියාන්න එක වටිනවනේ. ඒ න කරන්නේ මෙහෙමයි.අපි Autopay on කරල තිබ්බම අපේ රෙෆරල් කෙනෙක් ඇඩ් බලන හැම දවසකදිම එයාට$0.0057ක් ගෙවල තව දවසක් එයාව වැඩි පුර තියාගන්න පුළුවන්. 

මේකෙ පොඩි වාසියකුත් තියනව. අපි රෙෆරල් කෙනෙක් නිකම් ගත්තොත් අපිට$0.20ක් යනව. නමුත් අපි Autopay on කරල තිබුනම අපි ගනිපු රෙෆරල් ව $0.171කට මාසයක් තියාගන්න පුළුවන්. පොඩි ලාභයක් තියනව.

මේ විදියට අපි හොඳ රෙෆරල්ස්ල ටිකක හදාගත්තොත් අපිට ඉක්මනින් වැඩි මුදලක්හොයන්න පුළුවන්.

ඉතා වැදගත් 
නමුත් රෙෆරල්ල අරන් අපි ඇඩ් නොබල ඉඳියොත් අපිට සත පහක්වත් ලැබෙන්නේ නෑ. ඒක හොඳින්ම මතක තියාගන්න. 

No comments: