1වෙනි FREE MONEY ලිපිය ---- විනාඩි 10 න් 20$ නැත්තම් රුපියල් 3000 හොයමු !!! - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Sunday, October 29, 2017

1වෙනි FREE MONEY ලිපිය ---- විනාඩි 10 න් 20$ නැත්තම් රුපියල් 3000 හොයමු !!!

by PRINCE ADITHA




ඔන්න එහෙනම් ඔයාලට කියල දෙනව කිව්ව ,ෆ්රී දෙන  ICO ටෝකන් වලින්  සල්ලි හොයන විදිය ගැන ලිපි පෙල පටන් ගන්න යන්නේ

 පටන් ගන්න කලින් කියන්න තියෙන්නේ මේක නිකන් එහා මෙහා දුවල පෙරලිළිල හදිස්සියට කරන්න බෑ ..
ඒ වගේම කල් දාන්නත් එපා මොකද මේව හදුන්වා දුන්නට පස්සේ වලන්ගු නෑ


මේකට සම්පූර්න කරන්න ඕනෙ  පියවර කීපයක් තියෙනවා...  නෑ නෑ ඊට වඩා හොදයි''තෙරුම් ගන්න ඕනෙ වැදගත් කරුනු කීපයන් තියෙනවා 'කියන එක

ඔයා ගාව කෝකටත් කියල මේ කොයින් දාන්න වොලට් එකක් හදල තියාගන්න ඕනේ .හැබැයි අත්‍යාවශ්‍යම නෑ

https://www.myetherwallet.com --- ඔය වොලට් එකේ ලොග් වෙන සිස්ටම් එක  මහම මහ විකාරයක් .ඒ නිසා දෙන ඇඩ්‍රස් එක මැශින් එකේ සේව් කරල තියාගන්න (හැම කොයින් වර්ගයක්ම මේකෙ දාන්න බෑ )

වැදගත්ම දේ රෙජිස්ටර් වුන ගමන් සල්ලි ලැබෙන්නේ නෑ .සති 4,5 සමහර විට 7,8 වෙන්නත් පුලුවන් මොකද මේව තාම වලංගු මුදල් නෙවෙයිනේ .පහල වැඩිදුර විස්තර දාල ඇති  ...ඔයාලට පාඩුවකුත් නෑ .මේකෙ රෙජිස්ටර් වෙලා .ටැබ් එක ක්ලෝස් කරල ඒක හිතින් අමතක කරල දාන්න ..

අනික් කරුන තමා මම දන්නෙ නැද්ද ලංකාවෙ කට්ටියගෙ මතකෙ ..එ නිසා ලොග් වෙන හැම සයිට් එකකම රෙජිස්ටර් වෙද්දි එකන්ම පාස්වර්ඩ් එකක් දාන්න ඒ වගේම මතක ඇතුව බුක්මාක් එකක් දාගන්න ..

නිකන්ම නෙවේ අනික් එවත් එක්ක කලවම් වෙන්නැති වෙන්න වෙනම බුක් මාක් ෆෝල්ඩර් එකක් හදල හරි .නම වෙනස් කරල "ෆ්රී මනී 1,2,3..". වගේ හොයගන්න පුලුවන් නමක් දාන්න .

මේක වෙන සිස්ටම් එක කලිනුත් දැම්මනේ ..ඔව් ඔව් මම දන්නවා ඔයා එක කියෙව්වේ නෑනේ ..හරි හරි වෙන දේ මේකයි

අපි සාමාන්යෙන් භාවිත කරන මුදල් වර්ග තියෙනවනේ .නිකන් රුපියල් ,ඩොලර් වගේ ඒවා අන්න ඒ වගේ අන්තර්ජාල ගනුදෙනු වලට තියෙන ,අතපත ගාන්න බැරි මුදල් වර්ග තමා ක්‍රිප්ටොකරන්සි කියන්නේ .
ඩොලර් දීලා මේව ගන්න පුලුවන් වගේම මේවා ඩොලර් වලට මාරු කරන්නත් පුලුවන් .

දැන් අපි හිතමු ඇමරිකාවේ ඩොලර් කියන මුදල් ඒකකය භාවිතයට දාන්න කලින් ලොකු ව්‍යාපෘතියක් කරල ආරක්ශිත ක්‍රම හදලනෙ එලියට දාන්න ඇත්තෙ ..

මේ සල්ලිත් ඒ වගේම තමා .ව්‍යාපෘති කරල  එන්න පුලුවන් ගැටලු අවම කරල තමා එලියට දාන්නේ .අන්න ඒ ව්‍යාපෘති හදන අතරමග යම් යම් හේතු නිසා ඒ අය ව්‍යාපෘතියට ආයෝජකයෝ හොයනවා

ඒකට ඒ අය කරන්නේ ඒ අයගෙ අදහස්  ගැන විස්තරාත්මකව පල කරපු කරුනු තියෙන වෙබ්සයිට් එකක් හදලා ජනතාව අතර ජනප්‍රිය වෙනවා කැමති අය ඒකට සල්ලි දාපුවාම ඒ අය ඒ සල්ලි වලට ගැලපෙන්න කූපන් කියන දේ ලබා දෙනවා .

එතකොට ඇයි මේ නිකන් දෙනව කියන්නේ .ඇත්තටම මෙතනදි ඒ අය ප්‍රචාරන පියවරක් විදියට එන අයට ඒ කූපන් කියන පසුකාලීනව එයාලගෙ මුදල් ඒකකයට ඉබේම හැරවෙන , දැනට අන්තර්ජාල ගනුදෙනු වලට වලංගු නොවන(අර සයිට් එකේ මුදල් ඒකකය හදුන්වාදෙන දවසින් පස්සේ මේව ඩොලර් කරන්න පුලුවන් )
දෙවල් ලබා දෙනවා .

ඒවගේම මේව විශාල ප්රමාන වලින් ,ඒ  අයගෙ සයිට් එකෙන් සල්ලි වලට ගන්නත්  පුලුවන් .

අනිවාරෙන්ම යාලුවො රෙජිස්ටර් කරපුවාම තෑග්ගක් විදියට ඔයාට වෙනම පොඩි ටෝකන් ගානක් හම්බුවෙනවා ..

මෙව වල ලොකු වැඩක් නෑ කරන්න ! තියෙන්නෙ බොහොම සුලු වැඩයි ..ඔයාගෙ මේල් ඇඩ්‍රස් එකයි අලුත් පාස්වර්ඩ් එකකුයි දීල රෙජිස්ටර් වෙන්න .සමහර සයිට් නම් එතකොටම අකවුන්ට් එක ඕපන් කරල දීල ටෝකන් ටිකත් දෙනවා ..
සමහර ඒව වලදි ඔයා මේල් එකට ලොග් වෙලා ඔයාගෙ අකවුන්ට් එක ඕපන් කරාට පස්සේ ටෝකන් ටික ලැබෙනවා ..


වැදගත්ම දේ තමා මේ සමහර සයිට් හොර ඒවා එතකොට .බැරි වෙලාවත් ඔයාල සල්ලි දිලා විශාල ප්‍රමාණ වලින් ටෝකන් ඇරන් තිබ්බොත් දාපු සල්ලි ටිකට හුලන් තමා ... 


අපේ අය සල්ලි දාලා ටෝකන් ගන්නවා !!!! ... එහෙම උනොත් අපි වටේට ඉර කැරකෙන්න ගනීවි ...!!!
නෑ නෑ සමහර අය ඉන්නවා මේවවලින් සුපිරියටම ලාබ ලබනවා ..

ඔය බිට්කොයින් 0.001 වගේ අරන් කෑගහන අය දන්නේ නෑ ඒ සල්ලි වලින්  සාර්තක  කූපන් ටිකක් ගත්තොත් අඩු කාලෙකදි අර වගේ 10 ගුණයක් විතර හම්බකරන්න පුලුවන් කියල ..


මම අද ඔයාලට දෙනවා 20$ එහෙම නැත්තන් තේරෙන බාශාවෙන් කිව්වොත් රුපියල් 3000 විතර ටෝකන් .හැම එකකම ඔයාලට තියෙන්නේ


  1. දීල තියෙන ලින්ක් එක ක්ලික් කරා 
  2. සයිට් එකට ගිහින් රෙජිස්ටර් වුනා 
  3. අවශ්‍යනම් මේල් එකට ගිහින් අකවුන් එක කන්ෆෝම් කරා 


ඔන්න ඔච්චරයි !!!! තව මාසෙකින් නැත්තම් දෙකකින් සල්ලි ටික අතේ



sphere.--- 5$

coinstarter --- 10$

sphere.--- 5$  -- යාලුවෝ කීපදෙනෙක් රෙජිස්ටර් කරවන්න ඔනේ

WCX --- 5$ 


ඩොලර් 20 අතේ !! ෆට්ට නේද ?? ඉතින් දිගටම රැදිල ඉන්න මේ වගේ අවස්තා ගැන මට පුලුවන් හැම වෙලේම දැනුවත් කරනව ..
මේව ඩොලර් කරන් විදිය මම හිමීට කියල දෙන්නම් !!!

පුලුවන් තරම් ශෙයා කරන්න .ඔයාගෙ යාලුවටත් කියක් හරි හොයගන්න පොඩි චාන්ස් එකක් දෙන්න ....
එහෙනම් මම ගියා !!!!

















No comments: