14 ලිපිය{5 වෙනි ක්‍රිප්ටො ලිපි } -- එකක් දෙකක් නෙවෙයි ,ඔයාගෙ social media acc වලින් free money ලැබෙන ප්‍රෝග්‍රෑම් 50 ක් !!! - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Friday, December 1, 2017

14 ලිපිය{5 වෙනි ක්‍රිප්ටො ලිපි } -- එකක් දෙකක් නෙවෙයි ,ඔයාගෙ social media acc වලින් free money ලැබෙන ප්‍රෝග්‍රෑම් 50 ක් !!!

by PRINCE ADITHA




ඔන්න එහෙනම් සෑහෙන්න කාලෙකට පස්සෙ අලුත් ලිපියක් දාන්න යන්නෙ .මේ දවස් වල ලිපි දාන එක කල් ගියෙ බ්ලොග් එක වෙනස් කරන්න ඉගෙන ගන්න වුන නිසා .ඉතින් අලුත් විදිය කොහොමද කියල පොඩි සටහනකුත් දාගෙනම යන්නකෝ .

හරි හරි අපි අපේ මාතෘකාවට යමු !!

ඔයා අහල තියෙනවද කෙනෙක්  කාටහරි නිකන් සල්ලි දෙනව කියල ..ඔව් අහල ඇතිනෙ .. ඒකත් නිකන් අර අසිරිලන්තෙ දේශපාලන රැස්වීම් බලන අයට රුපියල් 1000 ,බත් පැකට් එකයි හම්බුවෙනව වගේ තමා ..

ඉතින් අන්තර්ජාලෙනුත් මේ වගේ නිකන් සල්ලි ලැබෙන ක්‍රම තියෙනවා . මේ කතා කරන්න යන්නෙත් ඒ වගේ ක්‍රමයක් ගැන .
දැන් ඔයාල හිතන්නෙ නිකන් දෙනව කිව්වම පොඩි ගානක් වෙන්න ඇති කියලනෙ .මම මගේ කලින් ලිපියෙ ස්ක්‍රීන් ශොට් එක්කම දාල ඇති මේකෙන් ලබන්න පුලුවන් මුදල් ප්‍රමාන ගැන .කැමති අය ගිහින්  බලන්නකෝ


10 ලිපිය {1 ක්‍රිප්ටො ලිපිය } ---- ඔයාගෙ අතේ මේ වෙද්දි කීයක් තියෙනවද ?? තියෙන ගාන දෙගුණ ,තුන්ගුණ කරමුද


දැක්කනේ 10$ ඉදන් 10000$ වෙනකම් හොයපු අය ඉන්නවා .. අපිත් මේක හරියට කලොත් අඩුම තරමින් 100$ මුල් මාස කීපයේදි හොයන්න පුලුවන් .

ඇත්තටම මේක නිකම්ම කිව්වට නිකම්මත් නෙවෙයි බොහොම ලේසි පොඩි වැඩ කොටසක් අපිට කරන්න වෙනවා .. හරි ඒ ගැන මම ඉස්සරහට කියන්නම්කෝ.

දැනට අපි බලමු මේක වෙන්නේ කොහොමද කියන එක ....

මේ සිස්ටම් එකට ක්‍රම 2 තියෙනවා

  1. BOUNTY
  2. AIRDROPS 
දැන් අපි මේ ක්‍රම 2 ගැන පොඩි පැහැදිලි කිරීමක් බලමු ...



BOUNTY

මේකේ නමේ තේරුමේ විදියටම මෙතන වෙන්නෙ ආයතනයක ප්‍රචාරන වැඩ වලට උදවු කරාම අපිට ඒ අය  කිසියම් මුදලක් ලබා දෙන එක .

මේ දවස් වල තියෙන ප්‍රෝග්‍රෑම් තමා මේ




Lendoit

Lendoit Pre-sale

Lendoit is a complete free...
Finance
$4,600,000

13 Dec
FollowingSignature BTReferralsReviewOther







WCX Logo

WCX

Global Digital Currency Exchange....
Trading
NOT SET

in 27min
FollowingSignature BTReferralsReviewOther



Wala

Wala

Wala is the world’s first...
Finance
$30,000,000

in 1h
FollowingSignature BTReferralsReviewOther




Vyral Pre-sale

Vyral Smart Contracts power...
Marketing
$21,800,000

in 23h
FollowingSignature BTReferralsReviewOther



Ins

INS Ecosystem

Decentralized Ecosystem Directly...
Marketplace
$27,400,000

4 Dec
FollowingSignature BTReferralsReviewOther



Gameflip Logo

Gameflip

Decentralized ecosystem where...
Gaming
$6,800,000

4 Dec
FollowingSignature BTReferralsReviewOther



Zilliqa

ZILLIQA 

Zilliqa is a new blockchain...
Blockchain
$2,000,000

5 Dec
FollowingSignature BTReferralsReviewOther



Cybertrust Logo

CyberTrust

We Help Banks Buy Bitcoin....
Finance
$164,300,000

5 Dec
FollowingSignature BTReferralsReviewOther



Tradeio

trade.io

trade.io is an innovative...
Trading
$400,000,000

5 Dec
FollowingSignature BTReferralsReviewOther



SwissBorg

SwissBorg

The SwissBorg project aims...
Banking
$50,000,000

7 Dec
FollowingSignature BTReferralsReviewOther



Spectiv

Spectiv

A platform for sharing experiences...
VR
$40,000,000

8 Dec
FollowingSignature BTReferralsReviewOther



Devery

Devery

The Devery platform allows...
Verification
$10,000,000

10 Dec
FollowingSignature BTReferralsReviewOther



STK Logo

STK Token

STACK is a new personal finance...
Currency
$70,800,000

11 Dec
FollowingSignature BTReferralsReviewOther



Appcoin

AppCoins

AppCoins is the first cryptocurrency...
Mobile
$18,000,000

13 Dec
FollowingSignature BTReferralsReviewOther



Envion Logo

Envion

Highly profitable, global...
Mining
$150,000,000

15 Dec
FollowingSignature BTReferralsReviewOther



Bounty0x

Bounty0x

A decentralized bounty hunting...
Marketplace
$1,500,000

15 Dec
FollowingSignature BTReferralsReviewOther



Lala world

Lala World

An Ecosystem for migrants...
Finance
$68,500,000

5 Jan
FollowingSignature BTReferralsReviewOther



Gladius

Gladius

Decentralized CDN and DDoS...
Security
$12,500,000

14 Jan
FollowingSignature BTReferralsReviewOther



Coinvest

Coinvest

Coinvest is creating a future...
Trading
$30,000,000

14 Jan
FollowingSignature BTReferralsReviewOther



Credits

CREDITS

Cryptocurrency and Blockchain...
Blockchain
$20,000,000

15 Jan
FollowingSignature BTReferralsReviewOther



Lendoit

Lendoit

Lendoit is a complete free...
Finance
$22,800,000

18 Jan
FollowingSignature BTReferralsReviewOther



Pundi Logo

Pundi X

Empowering blockchain developers...
Blockchain Service
$29,800,000

21 Jan
FollowingSignature BTReferralsReviewOther



WePower

WePower

WePower is a blockchain-based...
Energy
$35,000,000

1 Feb
FollowingSignature BTReferralsReviewOther



FortKnoxster

FortKnoxster

FortKnoxster offers end-to-end...
Mobile
$15,000,000

19 Feb
FollowingSignature BTReferralsReviewOther



Minerva Logo

Minerva

Minerva is a platform built...
Blockchain Service
NOT SET

DATE: TBA
FollowingSignature BTReferralsReviewOther



ඔය ප්‍රොජෙක්ට් එකක් ක්ලික් කරල ලොග් උනාම ඒකෙ තියෙනව  Bounty program  (Sharing, Guest Post, Review, Signature BT, Following) කියල ලින්ක් එකක් [වරහන් ඇතුලෙ තියෙන්නෙ ඒ ෆ්රී ටෝකන් ගන්න කරන්න තියෙන වැඩ ටික ]

මේකෙදි ලේසියෙන්ම වැඩි ආදායමක් ගන්න පුලුවන් වෙනව ඔයාගෙ ෆේස්බුක් එකේ කට්ටිය සෑහෙන්න ඉන්නවනම් .ට්වීටර් එකේ ෆලෝවර්ස්ල වැඩිපුර ඉන්නවනම් 



AIRDROPS

මේකත් Bounty program වගේම තමා සිස්ටම් එකේ  එකේ  වෙනසක් නෑ ..හැබැයි මේකෙදි කරන්න තියෙන වැඩ අඩුයි .. එ වගේම ලැබෙන ගානෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා .. මේකෙදි මූලිකවම වෙන්නෙ ආයතනය කලින් ප්‍රකාශයක් නිකුත් කරනවා ඒ අය නිකන් දෙන ටෝකන් ප්‍රමානය ගැන .. එතකොට මුලින්ම එන අයට ඒව ටික බෙදා හරිනවා ..ඒ වෙනුවෙන් අපි පොඩි පොඩි වැඩ ටිකක් කරන්න ඕනෙ .නිකන් ඒ අයගෙ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දානවා වගේ ..


තව වැදගත් දෙයක් කියන්න ඕනේ මේ නොමිලේ ලැබෙන Coins අපිට හම්බෙන්නෙ Tokens විදිහටයි. ඒ කියන්නෙ Coin එක Market එකට එන්න කලින් තියෙන්නෙ Token විදිහට. ගොඩක් වෙලාවට මේ Token එකම තමයි Coin එකේ නමත් එහෙම නැත්තන් සම්පූර්ණ Coin එකමත් වෙන්නෙ.ඒව මුදල් කරන හැටි ඊලග ලිපියෙන් දාන්නම් 


ඔන්න එහෙනම් ප්‍රොජෙක්ට් ටික දුන්න ... ඊලග ලිපියෙදි කියන්න යන්නෙ මේව වල දෙන වැඩ හරියටම කරන්න යන්නෙ කොහොමද ..මොනවද ඕනෙ ගිනුම් ,ඒ වගේම  ලැබෙන ටෝකන් කොහොමද මුදල් බවට හරවන්නෙ කියන එක ගැන .
.ඉතින් දිගටම අපිත් එක්ක එකතු  වෙලා ඉන්න .ලිපි මිස් උනොත් අපරාදෙ නිසා සයිට්  එකේ සමූහයට වගේම ෆේස්බුක් , G+ හරහා එකතු වෙන්න .[දකුනු පැත්තෙ උඩ කෙලවරේ තියෙන සෝශල් මීඩියා අයිකන් වලින් අපේ සමූහ එක්ක එකතු එන්න පුලුවන් ]



No comments: